මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇති බවට නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.