Gossip

ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කරයි

2021 වර්ෂය සදහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්‌ට අදාළ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් පුරවා තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2020 ජූලි 15 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජූනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ව ඉදිරිපත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!