තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.