අන්තවාදී තර්ජන පිළිබද මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය තුල පැතිරෙන පළවීම් තුලින් නොමග නොයන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආරක්ෂක ලේකම්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජ මාධ්‍ය තුල පැතිර යන ප්‍රචාර කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
