Gossip News

බිරිඳගේ මන්න පහරින් සැමියා මරුට

අරලගංවිල , යාය 07.මහින්දාගම ප‍්‍රදේශයේදී අද (14) කාන්තාවක් සිය සැමියාට මන්නා පිහියෙකින් පහර දී නිවස තුළම ඝාතනය කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අරලගංවිල , යාය 07, මහින්දාගම අංක 149 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් රණසිංහ නැමැති 36 හැවිරිදි අයෙකි.

අඹු සැමියන් අතර ඇතිවී ඇතැයි කියන ආරවුලක් මෙම මිනී මැරුමට හේතුව බව පොලිසිය පැවසීය.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳ අරලගංවිල පොලසිය පරීක්‍ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!