Gossip

වහලෙන් කසිප්පු බාද්දි පොලිසිය දැකලා… පුතා කැලණි ගඟට පැනලා බේරිලා, තාත්තා මාට්ටු වෙලා

ඇදිරි නීතිය මුවාවෙන් කසිප්පු අලෙවි කිරීම සඳහා යබරලූ‍ව පුදේශයේ කැලණි ගග අසල නිවසක වහලයක් මත සගවා තිබු කසිප්පු බෝතල් 35 ක් (මිලි ලීටර් 26250 ක්  පසුගිය 05 වැනිදා උදෑසන බිමට බාමින් සිටි පිය පුත් දෙදෙනාගෙන් පියා බියගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ අවස්ථාවේ පුතා පොලිසීය දැක දිව ගොස් කැලණි ගගට පැන පළා ගොස් තිබෙන අතර ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උප පොලිස් පරික්ෂක ඞී. ඵමි. ඵස්.සි.කුමාර මහතා ජංගම මුර සංචාරයේ යෙදී සිටි අවස්ථාවේ නිවසේ වහලය මත තිබූ පොලිතින් උරයක් බිමටබාන අයුරු දැක සැකසිතා ඵය පරීක්ෂා කිරීමෙදී ඵහි කසිප්පු බවට අනාවරණය වී ඇත. පොලිස් අත්අඩංගුවට පත් සැකකරු මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙල්ගොඩ ඩබ්ලිව් ඞී විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!