Gossip News

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල්ට එරට ඇමති ධුරයක්

ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මහතා බි්‍රතාන්‍යයේ අන්තර් ජාතික වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින්.

රනිල් ජයවර්ධන මහතා 2015 වසරේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!