Gossip News

සිංගප්පූරුවේ සිර වී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම වසංගත රෝග තත්වය නිසා සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු පමණ  මෙම ගුවන් යානය තුළ සිංගප්පූරුව බලා  ගමන් ගත්හ. මෙම ගුවන් යානය අද දින සවස 5.15 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!