Gossip

මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සිදුවූ 9 වැනි මරණය සිදුව තිබෙනවා.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!