මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් තිබෙනවා.