මෙරට අටවැනි කොරෝනා මරණය සිදුව තිබෙනවා.
හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි වියේ පසුවූ කුරුණෑගල කාන්තාවක් මියගොස් තිබෙනවා.