Gossip

ළමුන් ප්‍රචණ්ඩත්වයට යොමු කරන පුද්ගලයින්ට වෙන්න යන දේ මෙන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන විඩීයෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

මේ අතර මෙම සිද්ධියට වරදකරුවන් වන පුද්ගලයින්ට වසර 10ට නොඅඩු සිරදඞුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!