කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවත් පුද්ගලයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ වන විට 521 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
මීට පෙර අද දිනය තුළ වාර්තා වු ආසාදිතයින් 9 දෙනාගෙන් පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ අය වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
එක් රෝගියෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන අතර අනෙක් රෝගීන් තිදෙනා නාවික සෙබළුන්ය.
මේ වන විට පුද්ලගයින් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
