ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ ගණන අද (30) මිලියනය ( 1,007,136) ඉක්මවා ගියේය. මේ වන විට රටවල් 210ක් පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය පුද්ගලයන් තිස් දෙලක්ෂ තිස්දහස් හාරසිය තිස්තුන් ( 3,230,433) දෙනකුට අසාදනය වී තිබේ. අද වනවිට වෛරසය අසාදනයෙන් මියගිය සංඛ්‍යාව දෙලක්‍ෂ විසිඅටදහස් තුන්සිය අනු හතරකි( 228,394).