ප්රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකාගේ සෙහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වී මියගොස් තිබෙනවා.
නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ පියා වූ මොහු මියයනවිට 68 වැනි වියේ පසුවුණා.