කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 18දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 523ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 63 ක්.
