නාවික හමුදාවේ තවත් 20කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ආරංචි මාර්ග පවසනවා, ඒ අනුව නාවික හමුදාවේ ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ යනවා.
මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 460යි