Gossip

මෙරටින් වාර්තා වුණු 416 වැනි කොරෝනා ආසාදිතයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්

ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඒ අනුව 416 වැනි ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!