කොළඹ ද සොයිසා කාත්තා රෝහලෙන් කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් ඊයේ හමුවුණා.
ඇයගේ බිළිදා ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඇය මරදාන ප්‍රදේශයේ කාන්තාවක් වනවා.