ලංකාවේ අපි ලෝාකේ ඉන්න අනෙක් මිනිස්සුන්ට වඩා වෙනස් ජාතියක් කියන්නේ නිකමටම නෙවෙයි.
අවස්ථාවාදී මිනිසුන් මැද ඉන්න සමහරක් මිනිස්සු දෙවිවරු කියලා හදුන්වන්න වුණ පුළුවන්.
අපි මේ විදිහට කියන්න හිතුවේ තිස්සමහාරාමය පැත්තෙන් අහන්න ලැබුණු කතාවක් නිසයි.
ඒ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් එළවළු දන්සලක් දුන්නු මිහිපිට දෙවි කෙනෙක් නිසා.
එහි ඡායාරූප පහතින්…
