Gossip

කොරෝනා යැයි සැක කළ ගැබිණි කාන්තාවකගේ දරු ප්‍රසූතිය කාසල් රෝහලේදී සාර්ථකව සිදුකරයි – Photos

කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සියලු අවදානම් රැගෙන මෙම ප්‍රසූතිය සාර්ථව සිදුකිරීම පිළිබඳව මුහුණුපොතේ බොහෝ දෙනෙකුද සිය ප්‍රණාමය පුද කර තිබුණා.
ෙකසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසේකර මහතා පැවසුවේ ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!