Gossip

කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවම LockDown කරන්න මහේල ජයවර්ධනත් සහය පළ කරයි – Photos

බොහෝ දෙනෙක් මේ දවස්වල කියන කතාවක් තමයි LockDownSL හෙවත් ශ්‍රී ලංකාව සති දෙකක කාලයකට වදා දමන්න කියන එක.
මේ කතාවට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද සහය පලකර තිබෙනවා.
ඒ ගැන ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක්ද නිකුත් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!