කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්ෂණ ඇති සියළු දෙනා පරීක්ෂාවකට ලක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කොරෝනා ව්‍යප්තිය ඉහළ යාම හේතුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඉල්ලීම කර තිබෙන්නේ.