Gossip

ලංකාවේ 28 වැනි කොරෝනා රෝගියාත් හමුවෙයි

ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත තවත් රෝගින් 06 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

සියලුම දෙනා පිරිමි පුද්ගලින් වන අතර එක් අයකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහු පැවසුවේ.

හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් වේ.

අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්.

මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනි අසාදිත රෝගීන් සංඛ්‍යාව 28ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!