Gossip

චීනයට බලපෑ කොරෝනා වෛරසය ගැන මංජුල පීරිස් කරපු ආන්දෝලනාත්මක අනාවැකිය – වීඩියෝ

කොරෝනා වෛරසය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා.
මෙම වෛරසය ගැන 2019 වසරේ සැප්තැම්බර් මාසයේ මංජුල පීරිස් මහතා කියපු කතාවක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
ඔහු මේ කියන්නේ කොරෝනා වෛරසය ගැනද..?
ප්‍රවීණ ජෝතිර්වේදී මංජුල පීරිස් මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී කියූ ආන්දෝලනාත්මක කතාවේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!