හර්ෂණ බෙත්මගේ කියන්නේ පසුගිය දවස්වල නිතරම වගේ කතාබහට ලක්වුණු රංගන ශිල්පියෙක්.
හර්ෂණ වොල්ගා වෙන්වුණාට පස්සේ හර්ෂණගේ හිත ගත්තු පෙම්වතිය තමයි අරුණි කියන්නේ.
පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.
එම සටහන පහතින්…
සුළඟක් සේ ඇවිදින් ගිනියම් වූ හදවත නිවාදැමූ, අදුරෙන් ආලෝකයට මග පෙන්වූ, මා තනිකළ අය මැද මා සවිකළ ඔබ, මා දවන අය මැද මා නිවෙන තැන ඔබ,
මගේ ආදරණීය
සුදු නෝනා…
ඔයාට සුබම සුබ උපන් දිනයක්..
