මේ දිනවල ඉන්දීය ක්රිකට් කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරක යෙදී සිටිනවා.
ඉන්දීය නායක විරාත් කෝලි, වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් ෂාමි සහ ආරම්භක පිතිකරුවෙකු වන ෂෝ සමග සිටින ඡායාරූපයක් ට්විටර් ගිණුමේ පලකර තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ කෝලි, ෂාමි සහ ෂා අමුතු ඉරියව්වකින් මෙම ඡායාරූපයට පෙනී සිටීමයි.
එහි ඡායාරූපය පහතින්…
