ලොව වේගවත්ම මිනිසා ලෙස කලක් විරුදාවලියට ලත් සුපිරි ධාවන ශුර උසේන් බෝල්ට් පිය පදවියට පත් වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ඒ ඔහුගේ ආදරණිය බිරිඳ සමඟ ඡායාරූප කිහිපයක් මෙසේ අන්තර්ජාලයේ සැරිසරන අතර මෙම පුවත් දැනගැනීමෙන් පසු ඔහුගේ ආදරණිය ප්‍රේක්ෂකයින් ඔහුට සුභ පතා තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
එම ඡායාරූප කිහිපයක් පහතින්…
