පිලිපීනයේ ටාල් ගිනිකන්ද ඊයේ (13) පුපුරා ගොස් තිබුණා.
මෙම ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එය පසුබිම් කරගනිමින් මංගල ඡායාරූප ගත් යුවළ කිහිපයකගේ ඡායාරූප කිහිපයක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම ඡායාරූප පහතින්..