Gossip

වෛද්‍යවරයෙකුගේ රූමත් බිරිඳක් දිවි නසාගනී

යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ තරුණ බිරිදක් ඔවුන්ගේ නිවසේදිම ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

විසි අට හැවිරිදි එම කාන්තාව යාපනයේ පෞද්ගලික ආයතනයක සේවය කර තිබෙනවා.
ඇය වෛද්‍යවරයා සමග විවහ වී මාස පහක්වත් ගතවි නැති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන්නේ.

ඇය විවහ වි සිටින වෛද්‍යවරයා පැවසුවේ ඇය දිවිනසා නැගිමට කිසිදු හේතුවක් නැති බවයි.

යාපනයේ කොකුවිල් පොලිසිය සිද්ධිය සම්බන්දව වැඩිදුරටත් පරික්ෂණ පවත්වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!