කලා ලෝකයේ රසික ආදරය නිරතුරුවම හිමිවන තරු දෙකක් තමයි වොල්ගා සහ හර්ෂණ කියන්නේ.
මේ දෙන්නගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග පසුගිය කාලය පුරාම වොල්ගා සහ හර්ෂණ ගැන ලොකු කතාබහක් ඇතිවුණා.
කොහොම වුණත් අලුත් අවුරුද්ද උදාවෙද්දි ඔවුන්ගේ ජීවිතත් අලුත්වෙලා කියලා ආරංචියක් අපිට ලැබුණා.
ඒ හර්ෂණ තමන්ගේ අලුත් පෙම්වතිය සමග ඡායාරූපයක් ඊයේ සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඒ වගේම වොල්ගාත් තමන්ගේ පෙම්වතා සමග ගත්ත ඡායාරූප කිහිපයක් සිය මුහුණුපොතේ පලකරලා තිබුණා.
එම ඡායාරූප පහතින්…
