Gossip

කන පැලෙන තරම් සද්දෙට සිංදු දාගෙන යන බස් රථවලට වැඩ වරදී

බස් එකක යද්දි කන පැලෙන්න සිංදු දාලා තියෙනවා ඔබත් දැකලා ඇති.
හැබැයි මේ කරදරකාර වැඩේ අද ඉදන් නතර වෙන්නයි යන්නේ.
බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය තහනම් කරන්න මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණයක් අරන්.
ඒ ඝෝෂාකාරී සංගීතය වෙනුවට රජය විසින් ගීත දහසක සංයුත්ත තැටි බස් රථ වලට බෙදා හරින්න නියමිත බවයි එහි දැක්වෙන්නේ.
බස් රථවල ඝෝෂාකාරී සංගීතය තව දුරටත් වාදනය කරනවානම් 1955 ක්‍ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!