නත්තල නිමිති කරගෙන මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයේ, නත්තල් පුඩිමක් සාදා තිබෙනවා.
මේ නත්තල් පුඩිම හදන්න පුංචි ජෝර්ජ් කුමරුන්ද උදව් වි තිබෙනවා.
නත්තල් පුඩිම සෑදීමට රජ පවුලේ ඔටුන්න හිමි පරම්පරා හතරක් එක් වී සිටිනවා.
නත්තල් දා සැවොම එකමුතු වෙමින් යන තේමාව යටතේ සාම්ප්‍රදායිකව මෙම පුඩිම සෑදීම සිදු කෙරුණු බව ද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබෙනවා.
එම ඡායාරූප පහතින්…
