රොහිත ටට්යානා පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකයා තමයි නිර්වාන්.
රෝහිත රාජපක්ෂ ඊයේ සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට අපූරු ඡායාරූපයක් එකතු කරලා තිබුණා.
නත්තලට සුබ පතන්න තමයි ඔහු මේ ඡායාරූපය පලකරලා තිබුණේ.
රෝහිත ටට්යානා දෙන්නා දරුවා එක්ක සමරන පළවෙනි නත්තල වගේම නිර්වාන් එයාගේ ජීවිතේ සමරන පළවෙනි නත්තල තමයි මෙවර සැමරුවේ.
First christmas with this little one, a very happy christmas to you all ඔහු ඒ විදිහට සටහන් කරලා තිබුණා.
එම ඡායාරූපය පහතින්..
