තරු හුට පට

කේ.සුජීවා සහ අජිත් මුතුකුමාරනගේ පෙම මධ්‍යයට ලීක්වෙයි – දෙන්නගේ අදහස් ගැලපෙනවලු

1111111111111111111111111111111

 

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වූ කේ.සුජීවා පසුගිය කාලය පුරා රහසක්ව තිබූ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඒ ඇයගේ පෙම්වතා සම්බන්ධවයි. කැලුම්ගෙන් වෙන්වූ පසුව ඇයගේ සිත්ගත් පෙම්වතා වී තිබෙන්නේ වෙන කවුරුන්වත් නොව ගායන ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය චරිතයක් වන අජිත් මුතුකුමාරණයි.

කේ සුජීවාගේ දියණියටද දැඩි ආදරයක් දක්වන අජිත් තමන්ගේ ජීවිතයට වාසනාව ගෙන ආ බවත් මේ වන විට ඔවුන් දෙදෙනා එකට ජීවත් වන බවත් පසුගිය දිනක පවසා තිබෙනවා.

දෙන්නාගේ හමුවීම සෑහෙන කාලයකට කලින් සිදුවුනත් දෙදෙනාගේ අදහස් ගැලපුණු නිසා මේ සම්බන්ධය පටන් ගත් බව සුජීවා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!