විරාත් කෝලි කියන්නේ ලොව අංක එකේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
කෝලි පසුගිය දවසක හරි අපූරු වැඩක් කරලා තිබුණා.
ඒ තමයි ඉන්දියාවේ කොල්කටා නුවර පිහිටි ළමා නිවාසයක ජීවත් වෙන දරුවන් පිරිසක් සමඟ නත්තල සැමරීම.
නත්තල් සීයගේ ඇදුමින් සැරසුනු කෝලි කුඩා දරුවන්ට තැගි බෝග ලබාදෙමින් විනෝද වුණත් අවසානය දක්වාම එතැන සිටි අය කෝලිව හදුනානොගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි වීඩියෝව පහතින්…
