Gossip

2020 අයි.පී.එල් තරගාවලියට කෝටි ගනන් මුදලට අලේවි වු ක්‍රීඩකයින් මෙන්න – Photos

2020 අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය කොල්කටා හිදී පැවැත්වුණා.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදී ක්‍රීඩකයන් තුන්සිය තිස් දෙදෙනෙකු ලැයිස්තුගත කර ඇති අතර, ඉන් 143 දෙනෙකු විදේශීය ක්‍රීඩකයන්. ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 14 දෙනෙකු ද නම් කර සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක, ඉසුරු උදාන, ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.
අද සිදුකළ වෙන්දේසියේදි කෝටි ගණනකට අලෙවි වූ ක්‍රීඩකයින් අතර පැට් කමින්ස් (ඉන්දිය රුපියල් කෝටි 15.5), ග්ලෙන් මැක්ස්වෙල් (රුපියල් කෝටි 10.75), ක්‍රිස් මොරිස් (රුපියල් කෝටි 10), ෂෙල්ඩන් කොට්‍රෙල් (රුපියල් කෝටි 8.5), ෂිම්රොන් හෙට්මයර් (රුපියල් කෝටි 7.75), සහ පියුෂ් චච්ලා (රුපියල් කෝටි 6.65) යන ක්‍රීඩකයින් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!