තරු හුට පට

පාලමක් කඩා වැටී 4ක් ගඟට වැටෙන හැටි – (වීඩියෝව)

1

නවසීලන්තයේ කැලෑබද ප්‍රදේශයක පිහිටි පාලමක් මතින් ගමන් කරමින් සිටින ප්‍රංශ ජාතිකයින් සිව්දෙනෙකු එම පාලම කඩා වැටීමෙන් ජීවිත බේරාගන්නා දුර්ලභ වීඩියෝවක් මේවන විට සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණයෙන් වෙමින් තිබෙනවා. බැලූ බැල්මට ප්‍රංශ ජාතික සංචාරකයින් සිව්දෙනෙකු මෙම අනතුරට මුහුණපාන බවක් දක්නට ඇති අතර ඔවුන් සිව්දෙනාම එම අනතුරින් ජීවිතබේරා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

3
අනතුර සිදුවන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!