අපේ රටේ පුරන් වුණු කුඹුරු අස්වද්දන වැඩසටහනක් මේ දවස්වල ක්රියාත්මක වෙනවා.
හැමතැනම වගේ අතහැර දමා තිබෙන පුරන් කුඹුරු යායවල් නැවත අස්වද්දලා අපේ රටේ ආර්ථිකයට දායක කිරීම මෙහි අරමුණයි.
මේ වැඩේට ප්රංශ ජාතිකයන් පිරිසක් එකතුවුණු සිද්ධියක් දැදිගම පැත්තෙන් අපිට වාර්තා වුණා.
එහි ඡායාරූප පහතින්…
