මේ දවස්වල උණු උණුවේ කතාවෙන මාතෘකාවක් තමයි වසර 35කය පසුව ලෝක විවාහක රෑ රැජින කිරුළ ලංකාවට හිමිකර දුන් “කැරොලින් ජූරි”.ගොඩක් පැසසුම් වගේම විවේචන මැද්දේ ඇය ලබපු මේ ජයග්‍රහණය පිළබඳව හැම කෙනාම කතාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.
අපේ අලුත් ජනාධිපති තුමත් කැරොලින් වෙනුනේ සුභ පැතුම් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ.ගෝඨාභය මැතිතුමා විසින් සමාජ මාධ්‍ය හරහා ඇයට මේ විදියට සුභ පතලා තිබුණා.
