ලොවක් ආදරය කරන ශාරුක් ඛාන්ගේ දියණිය වන 19 හැවිරිදි සුහානා ඛාන් රංගන ක්ෂේත්රයට එනතුරු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා.
එය සැබෑවක් කරමින් ඇය පාසලේ කෙටි චිත්‍රපටයකට රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
“ද ග්‍රේ පාට් ඔෆ් බ්ලූ” නම් මෙම චිත්‍රපටය ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය වූවක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ෂාරුක්ගේ දියණිය සුහානා මෙම චිත්‍රපටය තුල සිය රංගන හැකියාවට මනාවට පෙන්නුම් කරන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
