අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද සවස තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විශේෂ ප්රකාශයක් කිරිමෙන් අනතුරුව අග්රාමාත්යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඉන් පසුව මහ මැතිවරණය පවත්වන තෙක් ඇමතිවරු 15 දෙනෙකුගෙන් යුත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සඳහන්.