බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි වාර්තා වනවා.
මිනීමැරිම්,මංකොල්ලකෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.
වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
