බොලිවුඩ් සිනමාවෙ අධ්යක්ෂ මහේෂ් බාත් සහ නිළි සෝනි රස්ඩාන්ගේ දියණිය, ආලියා බාත්.
බොලිවුඩය ජයගත් ආලියා බාත් හොලිවුඩයත් ජය ගන්න හදන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
ඇය සිනමා නිර්මාණ 15කට පමණ රංගන දායකත්වය ලබා දී ඇති අතර ආලියා සිනමාවට පිවිසෙන්නේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද යර්’ චිත්‍රපටයෙනුයි.
ටූ ස්ටේට්ස්’රාසි, ගුල්බෝයි, ඩියර් සින්දගී වැනි චිත්‍රපටවල දී ආලියා දැක්වූ රංගන කුසලතාවය විචාරකයන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා.
මෙලෙස බොලිවුඩය ජයගත් ආලියා මේ දිනවල හොලිවුඩයට සම්බන්ධ වීමට සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඡායාරූප කිහිපයක් පහතින්…
