ලබන 16 සහ 17 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වන අතර එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
