හොලිවුඩ්

දුන්නෙන් විදලා මාළු අල්ලන සුදු අක්කා

10

මාළු අල්ලන නවීන ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ක්‍රම ගැන ඕනෑ තරම් ඔබ අසා ඇති. එහෙත් ඔබ නොහිතන මාළු අල්ලන ක්‍රමයක් ගැන කියන්නයි මේ යන්නේ. ඒ ක්‍රමය තමයි දුන්නකින් විදලා මාළු අල්ලන ක්‍රමය. දුන්න ගැන කියනකුට එකෙන් කරන්නේ මොනවාදැයි නිතැනින්ම අපේ හිතට එද්දී මෙයා කරන ඒ මාළු අල්ලන වැඩේ ගැනත් පොඩ්ඩක් බලන්නකෝ.

 

පහත වීඩියෝව බලන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!