Gossip

රානු මොන්ඩාල් නිසා හිමේෂ් රෂ්මියා කළකිරෙයි

රානු මොන්ඩාල් කිව්වම මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා බොහෝ දෙනෙකු දන්නා අඳුනන නවක ගායිකාවකි.
ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරන හිමේෂ් රශ්මියාගේ මඟ පෙන්වීම මත රානු ගායිකාවක් බවට පත් වූණා.
කෙසේ වෙතත්, පසුගියදා රානු සිය රසිකයෙකුට කළ ක්‍රියාවක් නිසා හිමේෂ් රෂ්මියා ඇය ගැන බොහෝ සෙයින් කළ කිරි ඇතැයි වාර්තා වේ.
මේ නිසාම හිමේෂ් රාණුට ලබා දෙන්නට තිරණය කර තිබු ගීතය කුමාර් සානුගේ දියණියට ලබාදී ඇතැයිද වාර්තා වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!