කුප්‍රකට මළවුන්ගේ දිනය සැමරීමට මෙක්සිකෝව සූදානම් වන අයුරු පෙන්වන ඡායාරූප මේ වන විට මාධ්‍යට එක් කර තිබෙනවා. එය ඇදහිය ආකාරයෙන් සමරන්න යන බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගොඩනැඟිලි , කාඩ්බෝඩ් සහ සුන්බුන් භාවිතා කරමින් දේශීය කලාකරුවන් බිහිසුණු දේවල් නිර්මාණය කර තිබෙනවා.
මළවුන්ගේ දිනය ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා සමරනු ඇති අතර සිදුවීම උත්සව ආරම්භය කල්තියාම සනිටුහන් කිරීම සඳහා වර්ණවත් වීදි පෙළපාලියක් දැනටමත් පවත්වා තිබෙනවා.
