Gossip

චන්ද්‍රයාගේ භු ගත ජලය සෙවිමට නාසා සුදානම් වෙයි

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා. වයිපර් ලෙසින් නම් කෙරුණු  විශාල රොබෝ ගවේෂකයා 2022 වසරේ සඳ මත පතිත කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.  ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට පෙර සඳේ ජලය පවතින්නේ දැයි තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!