ලොවක් ආදරය කල ලොව පුරාම විශාල ප්‍රේක්ෂකයින් රැසක් සිටින සුරූපි ගායිකාවක් තමයි නිකී මිනාජ් කියන්නේ. ජනප්‍රිය ගීත රැසකටම තම දායකත්වය දුන් ඇය ඇගේ සුන්දරත්වය සහ අපුරු ගායන හැකියාව නිසාම ඉතාමත් කෙටි කාලයක් තුලදී සංගීත ක්ෂේත්රය තුල වැජඹෙන තරුවක් බවට පත්වුනා. ඉතින් ඊයේ දිනයේදී ඇය ඇගේ පෙම්වතා වන Kenneth Petty සමඟ විවාහ ජිවිතයට එළඹ තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
